අද අපි කතා කරන්න යන්නේ පොල් පිටි ගැනයි





පළමුවෙන්ම කියන්න ඕනේ  පොල්පිටි කියන්නේ  පිටිකළ පොල් කිරි නොවන බව

පොල් පිටි කියන්නේ තිරිගු පිටි සහ  අපි ආහාර හදන්න ගන්න තවත් පිටි වර්ග වන  සහල් පිටි, බඩ ඉරිගු පිටි වගේම පිටි වර්ගයක් බවට සදහන් කල හැකියි. විවිධාකාරයේ වූ ප්‍රණීත  කෑම වර්ග, අතුරුපස, රසකැවිලි වර්ග සදහා විශිෂ්ටයි.

තිරිගු පිටි සදහා විශිෂ්ට ආදේශකයක්

තිරිගු පිටි වලට සාපේක්ෂව පොල් පිටි වල ආහාරමය තන්තු ප්‍රමාණය ඉහළයි. ඒ වාගේම ප්‍රෝටීන්. විටමින්, පොටෑසියම් සහ යකඩ ආදී ඛනිජයන්ගෙන් බහුලයි. ග්ලූටන් වලින් තොර වන පොල් පිටි කාබෝහයිඩ්රේට් වලින් අඩු එනමුත් ප්‍රෝටීන් සංයුතියෙන් ඉහළ පිටි වර්ගයක් නිසා මෙය කීටෝ හිතකර (Keto friendly) ආහාර සදහා අමුද්‍රව්‍යයක් ලෙසද හදුන්වා දිය හැක.අඩු ග්ලයිසිමික්  අගයක් වගේම තිරිගු පිටි (සාමාන්‍ය වචනයෙන් පාන් පිටි) සමග විවිධ අනුපාතයන්ගෙන් මිශ්‍ර කිරීම මගිනුත් බොහොම රසවත් ආහාර වර්ග පිළියෙළ කරගත හැකියි.


නිෂ්පාදනය වෙන්නේ මෙහෙමයි

පොල් පිටි කියන්නේ වාණිජ ව සිදු කරන වර්ජින් පොල් තෙල් (Virgin Coconut Oil) සහ වාණිජ පොල් කිරි  නිෂ්පාදනයේ ප්‍රධානම අතුරුඵලයයි. සරලවම කිව්වොත් ලැබෙන පල්පමය නිෂ්පාදනය වියලෙන්නට හැරීම හරහා මෙය නිෂ්පාදනය වීම සිදුවේ.
 

 පොල්පිටිවල ප්‍රතිලාභ

  1. රුධිරගත සීනි මට්ටම පාලනය කරයි.
  2. ආහාර ජීරණය පහසු කරයි
  3. සෞඛ්‍යමත් ලෙස ශරීර බර පාලනය කරයි 

 

වැඩිදුර කියවන්න


https://www.healthline.com/nutrition/coconut-flour#uses
https://www.thespruceeats.com/what-is-coconut-flour-4777420
https://www.webmd.com/diet/health-benefits-coconut-flour#1

 

Bee Natural Organic කාබනික පොල් පිටි  (Bee Natural Organic Coconut Flour)

 Bee Natural Organic  යනු 100%ක් ශ්‍රී ලාංකික සන්නාමයක්  වන අතර අපේම රටේ අපේම ගොවීන්ගෙන් ලබාගන්න කාබනිකව වවන ලද පොල් වලින් ඉහලම සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේද  වලට අනුව යුරෝපීය සහ ඇමෙරිකානු කාබනික නිෂ්පාදන ප්‍රමිතීන් යටතේ Bee Natural Organic පොල් පිටි නිෂ්පාදනය වේ. 250g, 500g සහ 01kg යන ප්‍රමාණවලින් ඔබට ලබාගත හැක.

වැඩිදුර තොරතුරු  සදහා විමසන්න.

077 8460707
077 0820707

පිවිසෙන්න

Blog අඩවිය  : https://beenaturalorganic.blogspot.com/
Instagram : https://www.instagram.com/__bee_natural__/
Linkedin : https://www.linkedin.com/company/beenaturalorganicsl/
Youtube : https://www.youtube.com/channel/UCznEkQwZoT3gisOqUAA1QBQ

 




Next Post Previous Post
No Comment
Add Comment
comment url