නෝනාවරුනි,මහත්වරුනි. මෙන්න Bee Natural Organic කොකනට් බටර්


 

 

Bee Natural Organic කොකනට් බටර් යනු 100%ක් පොල් මදය භාවිතා කරමින් නිපදවන ඉහළ ප්රමිතියෙන් යුත් කාබනික ශාකසාර බටර් නිෂ්පාදනයක් වන අතර USDA Organic (ඇමෙරිකා එක්සත් ජනපදයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කාබනික නිෂ්පාදන පිළිබද සහතිකය), EU Organic (යුරෝපා සංගමයේ කාබනික නිෂ්පාදන පිළිබද සහතිකය) ආදී ජාත්යන්තර සහතික ගණනාවකින් 100%ක් වර්ණක,රසකාරක, කල් තබාගැනීමේ ද්රව්ය හෝ රසායනික ද්රව්ය කිසිවක් අඩංගු වී නොමැති බවට කාබනික ප්රමිතිය සහතික කර ඇත. 
 

Call to buy. : 077 8460707 /077 0820707
 
Visit to buy through Daraz

 

Next Post Previous Post
No Comment
Add Comment
comment url