Bee Natural Organic නියම කාබනික කළු ගම්මිරිස් කුඩු සහ සුදු ගම්මිරිස් කුඩු දැන් Daraz ඔස්සේ පහසුවෙන් මිලට ගන්න.

 


 Bee Natural (බී නැචුරල්) කාබනික නිෂ්පාදනයන්ට "කාබනික නිෂ්පාදන" යන්න විශේෂණයක් පමණක්ම නොවේ.
අපගේ නිෂ්පාදනයන් USDA Organic (ඇමෙරිකානු එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කාබනික ආහාර පිළිබද සහතිකය ) සහ EU Organic (යුරෝපා සංගමයේ කාබනික ආහාර පිළිබද සහතිකය ) ලබා ඔබ වෙත පැමිණෙන අතර අපගේ Bee Natural (බී නැචුරල්) සුදු සහ කළු ගම්මිරිස් කුඩු සැබවින්ම දේශීය සහ කාබනික නිෂ්පාදන වේ.
ඉතින් රස,ගුණ සහ ප්රමිතිය සොයන ඔබට අප නිෂ්පාදන මිලට ගන්නට ආරාධනා කරන්නෙමු.
Daraz වෙතින් මිලදී ගැනීමට පහත ලින්ක් එක හරහා පිවිසෙන්න...
වැඩිදුර විස්තර - 0778460707 / 0770820707
Next Post Previous Post
No Comment
Add Comment
comment url