Scoville Index (ස්කොවිල් දර්ශකය)

 

 



The Scoville index is the scale of measurement of simply the spiciness in chili peppers in the unit of Scoville Heat Units (SHU).


This scale was invented by the American pharmacist Wilbur Scoville in 1912. In this scale concentration of capsaicinoids are the chemical compounds measured in this scale. Capsaicinoids are chemical compounds that give characteristic pungency to chili peppers.


The chili pepper which has the highest Scoville rating is the Carolina Reaper which has (2.2 million SHU) and the lowest Scoville scale is in bell pepper which is 0 SHU.

 

ස්කොවිල් දර්ශකය යනු සරලවම මිරිස් ප්‍රභේද සහ සැර ආහාර වර්ගයන්හි සැර මැනීම සදහා නිර්මාණය කරන ලද මිනුමක් වන අතර ස්කොවිල් හීට් යුනිට්ස් (Scoville Heat Units) නම් ඒකකය හරහා මැනීම සිදු කරයි.

ඇමෙරිකානු ඖශධවේදියෙකු වූ විල්බර් ස්කොවිල් විසින් 1912 දී නිර්මාණය කරන ලද මෙය capsaicinoids නම් වූ මිරිස් වර්ගයන්හි සැර ඇති කිරීමට වග කියන රසායනික සංයෝගයේ සාන්ද්‍රණය හරහා මිනුම ලබාදෙයි.

ස්කොවිල් දර්ශකයේ ඉහළම අගය ඇති මිරිස් වර්ගය වන්නේ කැරොලිනා රීපර්  (Carolina reaper) වන අතර එය ස්කොවිල් දර්ශකයේ අගය මිලියන 2.2 ක අගයක් සනිටුහන් කරයි. එමෙන්ම අඩුම ස්කොවිල් අගය දරන්නේ අපි අසා ඇති බෙල් පෙපර් වන අතර එය ස්කොවිල් අගය 0 ලෙස දැක්වේ. 


Next Post Previous Post
No Comment
Add Comment
comment url